

ලෝක පූජිත ඉටහිර ඉන්දීය කොදෙව් ක්රිකට් ක්රීඩක විවියන් රිචර්ඩ්ස් නිදහස් ටිඛෙට් දේශයක් වෙනුවෙන් සහාය පල කර තිඛෙනවා.
පසුගිය සමයේ මේ සම්බ්නධයෙන් අදහස් පල කළ ඔහු ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් නිදහස් ටිඛෙටයක් වෙනුවෙන් දිරිගැන්වීම් ලබාදී තිබුණා.
මේ සමඟ ෆ්රීඩම් ඔෆ් ටිඛෙට් නම් හෑෂ් ටැග් එකක් ද ඔහු විසින් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.
“Happy Independence Day, Tibet” Way To Go #FreedomForTibet
— Sir Vivian Richards (@ivivianrichards) February 13, 2021
මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්රතිකාර ලබන
476