විවියන් රිචර්ඩ්ස් ටිඛෙට් නිදහස් සටනට දිරි දෙයි

Sri Lanka

ලෝක පූජිත ඉටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක විවියන් රිචර්ඩ්ස් නිදහස් ටිඛෙට් දේශයක් වෙනුවෙන් සහාය පල කර තිඛෙනවා.
පසුගිය සමයේ මේ සම්බ්නධයෙන් අදහස් පල කළ ඔහු ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් නිදහස් ටිඛෙටයක් වෙනුවෙන් දිරිගැන්වීම් ලබාදී තිබුණා.
මේ සමඟ ෆ්‍රීඩම් ඔෆ් ටිඛෙට් නම් හෑෂ් ටැග් එකක් ද ඔහු විසින් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *