හොංකොං හී BBC ලෝක සේවය තවදුරටත්

Sri Lanka

චීනය විසින් පැනවූ තහනම නොතකා හොංකොං හී තවදුරටත් BBC ලෝක සේවය විකාශය කරමින් පවතින බව බි්‍රතාන්‍යයේ ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය පවසනවා.
එම වාර්තා පවසන්නේ හොංකොං හී කේබල් රූපවාහිනී සේවා මෙම පියවර ගෙන ඇති බවයි.
චීනයේ උයිගර් ජන කොටස් සම්බන්ධයෙන් BBC ය විකාශය කළ වැඩසටහනකින් පසු එරට තුල බී බී සී ලෝක සේවය තහනම් කිරීමටයි චීනය කටයුතු කළේ.
කෙසේ වෙතත් BBC ලෝක සේවය හොංකොං ජනතාවගෙන් වෙන් කිිරීම අසීරු බවයි ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය පවසන්නේ.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *