ජන්දය දාන්න -ලාංජන නැති නිල් , කළු පෑන් ගේන්න

මහ මැතිවරණයේ දී ජන්දය භාවිතා කරන්නන්ට ඒ සදහා පෑනක් රැගෙන ඒමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් කොමිසම පැවසුවේ නිල් හෝ කළු පෑන් ඒ සදහා භාවිතා කළ හැකි අතර ඒවායේ කිසිදු පක්ෂයක ලාංජනයක් සදහන් විය නොහැකි බවයි.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish