මැතිවරණයේ නිරීක්ෂණයට පැෆ්රල් නිරීක්ෂකයන් 5000 ක්

මෙවර මහ මැතිවරණය සදහා තම ආයතනයෙන් නිරීක්ෂකයන් 5000 ක් පමණ යෙදවීමට කටයුතු යොදා ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව සදහන් කළේ ස්වාධීන රූපවාහිනී නාලිකාවට අදහස් දක්වමින්.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish