දේශපාලන ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

මහනුවර ඇසල මංගල්‍යයේ  අවසන් රන්දෝලි පෙරහැර අද

බෙදා හරින්න :

මහනුවර ඓතිහාසික ඇසල මංගල්‍යයේ  අවසන් රන්දෝලි පෙරහැර අදයි.

මහනුවර ඓතිහාසික ඇසල මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ රාත්‍රී 7.14 ටයි.  දකුණු දිශාභිමුඛව පෙරහැර පිටත්ව දළදාවීදිය යටිනුවර වීදිය, කන්දේ වීදිය , ඩීඑස් සේනානායක වීදිය  ඔස්සේ රජ වීදියෙන් ඉහළට පැමිණ ගෙවැදීමට නියමිතයි. ඊයේ රාත්‍රියේ  හතරව රන්දෝලි මහ පෙරහැර වීදි සංචාරය කළා.

චාරිත්‍රානුකූලව පෙරහැර පැවැත්වුණද කොරෝනා වසංගතය හේතුවෙන් ජනතා සහභාගීත්වයෙන් තොරවයි පෙරහැර සංචාරය සිදු කෙරෙන්නේ. මහනුවර ඓතිහාසික අවසන් රන්දෝලි පෙරහැර ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අද රාත්‍රී 9.30 සිට නැරඹිය හැකියි.

51594

ආසාදිතයන්

44259

සුවය ලැබූ

7080

දැනට රෝගීන්

255

මරණ

බෙදා හරින්න :

Similar Posts

Leave a Reply

Your email address will not be published.