අද කොරෝනා ආසාදිතයන් 06 ක් හමුවෙයි

අද දිනයේදී කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 06 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් හමු වූ ආසාදිතයන් ප්‍රමාණය 2834 දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් මේ වනවිට ප්‍රතිකාර ලබන සමස්ත ආසාදිතයන්ගේ ගණන 299 දක්වා අඩු වී තිබෙනවා.
3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish