මැතිවරණ ප්‍රතිඵල 06වනදා මධ්‍යම රාත්‍රියට පෙර

මෙවර මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල 06 වනදා මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විශ්වාසය පළ කරයි.
එසේම මනාප ප්‍රතිඵල ද 07 වනදා මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට හැකිවනු ඇති බවට අපේක්ෂා කරන බව  සභාපතිවරයා පැවසීය.
3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish