ඡන්ද මධ්‍යස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

ඒ පිළිබඳ පැහැදිලි කළ මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විරසූරිය සඳහන් කළේ, ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන කාල සීමාව තුළ මධ්‍යස්ථාන ආශ්‍රිතව ද ආරක්ෂාව දැඩි කර ඇති බවයි.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish