මැතිවරණය සාමකාමීව පැවැත්වෙනවා / මැතිවරණ කොමිසම

2020 මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වනවිට සාමකාමීව පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළා.

දිවයින පුරා ස්ථාපිත මධ්‍යස්ථාන 12,985 කදී මේ වනවිට ඡන්ද විමසීම පැවැත්වේ.

මෙවර මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් ගණන 7452 කි.

ඡන්දය භාවිත කිරිම සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකින් සංඛ්‍යාව එක් කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අටසිය අසු පහකි.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish