බැදුම්කර ගණුදෙනුවට චෝදනා ලබා සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත් කිරීමේ වගකීමෙන් මිදීමට ජනාධිපතිවරයාට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි සභාපති මහාචාර්යය ජී එල් පීරිස් මහතා මේ බව සදහන් කළේ අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.