කුරුණෑගලින් පොහොට්ටුවට මන්ත්‍රී ධූර 11ක්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 11ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබෙනවා.
සමගි ජන බලවේගයට හිමිව ඇති මන්ත්‍රී ධූර සංඛ්‍යාව 4ක්.

කුරුණෑගල දිස්ත්‍රික්කය

නම ප්‍රතිශතය % ඡන්ද
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

66.92%

649965
සමගි ජන බලවේගය

25.21%

244860
ජාතික ජන බලවේගය

3.74%

36290
එක්සත් ජාතික පක්ෂය

2.76%

26770
3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish