රත්නපුරයෙන් පොහොට්ටුවට මන්ත්‍රී ධූර 08 ක්

රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 8 ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබෙනවා.
සමගි ජන බලවේගයට හිමිව ඇති මන්ත්‍රී ධූර සංඛ්‍යාව 3ක්.

රත්නපුරය දිස්ත්‍රික්කය

නම ප්‍රතිශතය % ඡන්ද
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

68.87%

446668  (
සමගි ජන බලවේගය

24.01%

155759
ජාතික ජන බලවේගය

2.72%

17611
එක්සත් ජාතික පක්ෂය

1.9%

12349
3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish