කොලඹ පොහොට්ටුවට(12) /සමගි බලවේගයට 6යි / ජන බලවේගය 1යි / එජාපය හැලෙයි

කොලඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 12 ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබෙනවා.
ඒ ජන්ද 674,683 ක් හිමිකර ගනිමින්.
සමගි ජන බලවේගයට හිමිව ඇති මන්ත්‍රී ධූර සංඛ්‍යාව 6ක්. ලබා ඇති ජන්ද සංඛ්‍යාව 387,145 ක්.
ජාතික ජන බලවේගයට එක් මන්ත්‍රී ධූරයක් හිමිව තිබෙනවා.හිමිවූ ජන්ද ප්‍රමාණය 67,600ක්.
ජන්ද 30,875 ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයට එකදු මන්ත්‍රී ධූරයක් හෝ හිමිව නැහැ.
ඒ අනුව හිටපු අගමැතිවරයකු මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාටද පාර්ලිමේන්තුවට තේරී පත්වීමේ අවස්ථාව අහිමිවී තිබෙනවා.

 

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish