වන්නි හී බලය දෙමල සන්ධානයට

වන්නි දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 3 ක් හිමිකර ගැනීමට දෙමල ජාතික සන්ධානය සමත්ව තිබෙනවා.පොදුජන පෙරමුණට එක් ආසනයක් හිමිවුණා.
සමගි ජන බලවේගයට හිමිව ඇති මන්ත්‍රී ධූර සංඛ්‍යාව 1ක්.
ඊ පී ඩී පී පක්ෂයටද එක් ආසනයක් හිමිව තිබෙනවා.

නම ප්‍රතිශතය % ඡන්ද
ඉලංකෙයි තමිල් අරසු කච්චි

33.64%

69916
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

20.46%

42524
සමගි ජන බලවේගය

18.23%

37883
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

5.44%

11310
3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish