ගාල්ලේ මනාප ජන්ද ප්‍රතිඵල මෙන්න

ගාල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

(පොදුජන පෙරමුණ)
*රමේෂ් පතිරණ
*සම්පත් අතුකෝරලගේ
*මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා
*චන්දිම වීරක්කොඩි
*ඉසුරු දොඩම්ගොඩ
*ශාන් විජේලාල් ද සිල්වා
*ගීතා කුමාරසිංහ

(සමගි ජනබලවේගය)
*ගයන්ත කරුණාතිලක
*මනූෂ නානායක්කාර

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish