පොලොන්නරුවේ මනාප ප්‍රතිඵල නිකුත් වේ / මුල් තැන හිටපු ජනපතිට

2020 මහමැතිවරණයේ පොළොන්නරුව දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලාභියා බවටයි පත්ව ඇත්තේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්,

  • මෛත්‍රීපාල සිරිසේන 111,137
  • රොෂාන් රණසිංහ 90,615
  • සිරිපාල ගම්ලත් 67,917
  • අමරකීර්ති අතුකෝරල 45,939

සමගි ජනබලවේගයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්,

  • කිංස් නෙල්සන් 22,392
3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish