මොණරාගල මනාපයෙන් ශෂින්ද්‍ර රාජපක්ෂ අංක 1ට

මොණරාගල මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 05
01.ශෂීන්ද්‍ර රාජපක්ෂ – 104,729
02.කුමාරසිරි රත්නායක 91,530
03.විජිත බේරුගොඩ 68,984
04.ජගත් පුෂ්පකුමාර 66,176
05.ගයාෂාන් නවනන්ද 45,384

සමගි ජන බලවේගය – ආසන 01

01. ධර්මසේන විජේසිංහ 20,662

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish