තේරීපත්වූ මන්තී‍්‍රවරුන්ගේ නම් ඇතුලත් ගැසට් නිවේදනය අද රාති‍්‍රයේ

පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්තී‍්‍රවරුන්ගේ නම් ඇතුලත් ගැසට් නිවේදනය අද (07) රාති‍්‍රයේ නිකුත් කරන බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පත්වූ මන්තී‍්‍රවරුන්ගේ සංඛ්‍යාව 145 ක්. සමගි ජනබලවේගය වෙනුවෙන් මන්තී‍්‍රවරුන් 54 දෙනෙකු ද පත්වුණා.

අභිනව පාර්ලිමේන්තුව ලබන 20 වනදා කැඳවීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish