කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්න යළි වරෙන්තු

කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට පොලීසිය අසමත්වීම හේතුවෙන් කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා වැඩබලන පොලිස්පති මාර්ගයෙන් යළි වරෙන්තු නිකුත් කර තිබේ.

සැකකරුවන්ට රටින් පිටවීම වළක්වමින් නියෝගයක් ද නිකුත් කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish