ලන්ඩනයේ උපන් ලංකාවේ කොටි පැටවුන්ට නම් දීම අදින් අවසන්

එංගලන්තයේ නෝෆෝක් ප්‍රාන්තයේ බොන්හැම් සත්ත්වෝද්‍යානයේ ඉපදුනු ශ්‍රී ලංකා කොටි පැටවුන් දෙදෙනෙකුට නම් තැබීම වෙනුවෙන් තරගයක් සංවිධානය කර තිඛෙනවා.ඒ අනුව මෙම කොටි පැටවුන්ට නම් ලබාදීමට අද වන තෙක් කාලය දී ඇති අතර හෙටින් පසු නම් 2ක් තෝරා ගැනීමට නියමිතව තිඛෙනවා.

imageimage (4)image (3)image (2)image (1)

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.