මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් පීජුවෑන්ග් නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා තිබෙනවා.

95 හැවිරිදි ඔහු පිහිටවූ නව දේශපාලන පක්ෂයේ අර්ථය වන්නේ රණකාමී යන අදහසයි. මැලේසියාව තුළ වංචා දූෂණ ඉහළ ගොස් ඇති අතර ඊට එරෙහිව හඬක් නැගීම සඳහා නව පක්ෂය පිහිටවූ බව හිටපු අග්‍රාමාත්‍ය මහතීන් මොහොමඩ් පවසනවා.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish