ශීෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු ලාභීන් මෙන්න

5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් කෙරුණා.
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ලකුණු  198ක් ලබා ගනිමින්  මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ දිනුක ක්‍රිෂාන් කුමාර් ශිෂ්‍යයා සමත්වූ අතර ලකුණු 197 ක් ලබාගත් තුල්හිරිය කණිෂ්ට විද්‍යාලයේ සංජන නයනජිත් සිසුවාට දෙවන ස්ථානයක් කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලයේ තරුල් සහන් සිසුවා ලකුණු 196 ක් ලබමින් 3න් වන තැනත් හිමිකරගත්තා.
166

ලංකාවේ ආසාදිතයන්

27

සුවය ලැබූ

134

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ

Leave a Reply

Your email address will not be published.