ලොව වටා විවිධ ආකාරයේ අබිරහස් පිළිබද වාර්තාවනවා. එවන් සිදුවීමක් පසුගියදා ලෝකයේ මහද්වීප කිහිපයකින්ම වාර්තාවුණා. ඒ මැදියම් රැයේ අදුරු අහස අතරින් හිරුට සමාන දීප්තිමත් වස්තුවක් දිස්වී මද වේලාවක් රැදී සිට යළි නොපෙනී යාමයි. මෙම අබිරහස කවරක්දැයි මෙතෙක් නිශ්චිතව හදුනා ගැනීමට හැකිය නැහැ. මේ ඒ පිළිබද කතාවයි.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.