

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ බෝම්බ කරුවන් පිටුපස සිටි පාර්ශව පිළිබද අවධායනය යොමු කළ යුතුව ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
කුරුණෑගල පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවෙකු නොමැති තත්ත්වයකට පත්ව ඇති බවයි.
වෙනත් පුද්ගලයින් වරදකරුවන් බවට පත් කරමින් සිටින බවත් පාස්කු ප්‍රහාරයෙකු බෝම්බකරු සහරාන් පිටුපස සිටි බලවේගය හදුනාගත යුතු බවත් දයාසිරි ජයසේකර මහතා සදහන් කළා.
නැතහොත් අනාගතයේදීත් මෙවැනි ප්‍රහාර සිදුවිය හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476