මෙම වසර තුළ චීනය විසින් ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සැටලයිට් ලබාදීමට එකගතාවය පල කර තිබෙනවා. පකිස්තානය, සවුදි අරාබිය සහ ඊජිප්තුව හා ඇතැම් ව්‍යාපාරික සමාගම් වෙනුවෙන්ද මෙම චන්ද්‍රිකා නිර්මාණය කරන බවයි චීනය නීවේදනය කරන්නේ.

සමුද්‍ර නිරීක්ෂණ, කාලගුණ, ජංගම පිරික්සුම්, පෘථිවි නිරීක්ෂණ සහ සන්නිවේදන යන අවශ්‍යතා මෙම සැටලයිට් හරහා ලබාගැනීමට අපේක්ෂිතයි.

මෙම රටවල්වලට අමතරව GomSpace, Satellogic, Changguang (Jilin), SpaceTY, Kepler Communications, SuperView (Gaojing) යන සමාගම් ඇතු‍ළු සමාගම් රැසකට මෙම සැටලයිට් සේවා දියත් වනු ඇති.

 

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.