

ගතවූ පැය 24 තුල වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹින් වාර්තා වුණා. එම සංඛ්‍යාව 238 ක්.
මඩපාතින් ආසාදිතයන් 16 යි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 162 ක් වාර්තාවන අතර ඉන් 41 ක් රාගමින් හදුනා ගැණුනා.
කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 68 යි.
රත්නපුරයෙන් ආසාදිතයන් 45 ක් හදුනාගෙන තිඛෙනවා.
පුත්තලමෙන් ආසාදිතයන් 39ක් වාර්තාවූ අතර ඉන් 36ක් දංකොටුවෙන් හදුනා ගනු ලැබුවා.
නුවරඑළියෙන් හා කුරුණෑගලින් ආසාදිතයන් 38 ක් බැගින් හදුනා ගැණුනා.
අලව්වෙන් ආසාදිතයන් 26ක් ද ඊයේ දිනයේ වාර්තා වුණා.
82180
ආසාදිතයන්
77625
සුවය ලැබූ
4096
ප්‍රතිකාර ලබන
464