ඩල්ජිත් අලුවිහාරේ මාතලේ නගරාධිපති ධූරය දැරීම අත්හිටුවයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ එම ධුරය දැරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව මාතලේ මහ නගර සභාවේ නගරාධිපති පිළිබඳ විමර්ශනයට පරීක්ෂණ කොමිසමක් පත් කර ඇති බවයි වාර්තා වුණේ.

5685

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2215

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.