ඉන්දියාවේ කොරෝනා තර්ජනයට මුල මුහුණු ආවරණ නොපැළදීම

NEW DELHI, INDIA ??? JUNE 27: Medical professionals and health workers during the inauguration of Sardar Patel COVID Care Centre and Hospital by Union Home Minister Amit Shah and Delhi Chief Minister Arvind Kejriwal at Radha Swami Satsang Beas campus in Chhatarpur, on June 27, 2020 in New Delhi, India. Shah and Kejriwal???s visit came on a day when the Delhi government also began a serological survey for a comprehensive analysis of the spread of Covid-19 in the city where the total number of case has neared 80,000 and the death toll has reached almost 2,500. This facility is world???s largest Covid care facility with over 10,000 beds. (Photo by Vipin Kumar/Hindustan Times via Getty Images)

ඉන්දියාවේ කොරෝනා වසංගතය ශීඝ‍්‍රයෙන් පැතිරීමට හේතු වී ඇත්තේ ජනතාව වගකීම් රහිත අයුරින් පොදු ස්ථානවල ගැවසීමේදී මුහුණු ආවරණයක් (මාස්ක්) නොපැළඳීම හා එකිනෙකා අතර සමාජ දුරස්ථභාවයක් පවත්වා නොගැනීම යන කරුණු බව ඉන්දීය වෛද්‍ය පර්යේෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල් බාල්රාම් බර්ගවා පෙරේදා (25දා) ප‍්‍රකාශ කර තිබේ.

ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් අමතමින් කථා කර ඇති ඉන්දීය වෛද්‍ය පර්යේෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පවසා ඇත්තේ තරුණ /මහලූ භේදයකින් තොරව වගකීම් රහිත හා නිසි දැනුවත්කමක් නොමැති මහජනතාව මුහුණු ආවරණ නොපැළඳීම හා සමාජ දුරස්ථභාවයක් පවත්වා නොගැනීම හේතුවෙන් ඉන්දියාවේ කොරෝනා වසංගතය අද පවතින තත්ත්වයට පත් කර ඇති බවයි.

දැනට ලොව තෙවැනි වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වන ඉන්දියාව මේ වන විට දිනකට ජනගහණයෙන් මිලියනයකට කොරෝනා ආසාදිතයන්  හඳුනාගැනීමේ පරීක්ෂණ 600ක් සිදු කිරීමට පියවර ගෙන ඇති අතර මේ වන විට එවැනි සාම්පල පරීක්ෂාවන් කෝටි 3.7ක් එරට විසින් සිදු කර තිබේ.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.