විදෙස් ශ්‍රමිකයින් 2000කට කොරෝනා – විදේශ සේවා නියුක්ති කාර්යාංශය

ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයින් 2000කට ආසන්න පිරිසකට කොරෝනා ආසාදනයවී ඇතැයි, විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය මහතා පැවසුවේ ඉන් 400 කට ආසන්න පිරිසක් මේ වනවිට සුවය ලබා ඇති බවයි.

කොරෝනා අසාදනය වීමෙන් ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයින් 52 දෙනෙකු මියගොස් ඇතැයි ද ඔහු පැවසුවේය.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish