එජාපයේ ඉරණම ගැන කරු දුක් වෙයි

එක්සත් ජාතික පක්ෂයට අත්ව ඇති ඉරණම පිළිබඳ කණගාටුවට පත්වන බව හිටපු කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාරගැනීම තමන්ට කිසිසේත් අදාළ කාර්යක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අද මහනුවරදී ප්‍රකාශ කළා.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish