කොරෝනා මර්ධන එන්නත් ජනතාවට ලබාදීම අද සිට ආරම්භ කර තිඛෙනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ,මේ යටතේ බස්නාහිර පළාතේ වැඩි අවදානමක් පවතින කලාපවල ජනතාවට එන්නත් ලබාදීම අද සිට සිදුවන බවයි. 79999 ආසාදිතයන් 74299 සුවය ලැබූ 5255 ප්රතිකාර ලබන 445 මරණ පුවත යවන්න