පෙෂාවර් හී දී සුළුතර ජන කොටසක තරුණයකු ඝාතනය කිරීමට එරෙහිව විරෝධයක්

Sri Lanka

පකිස්ථානයේ පෙෂාවර් නගරයේදී සුළුතර මුස්ලිම් ජන කොට්ඨාශයකට අයත් තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට දැඩි විරෝධයක් පළව තිඛෙනවා.
අහමඩි ලෙස හදුන්වන මුස්ලිම් කොට්ඨාශයට අයත් බවට චෝදනා කරමින් මෛ තරුණයා වෙඩි තබා ඝාතනය කර තිබුණේ වෛද්‍යවරයකු විසිනුයි.
මෙම සිදුවීමට සම්බන්ධ වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බවයි පකිස්ථාන පොලිසිය පැවසුවේ.
ඔහුට එරෙහිව උපරිම දඩුවම් ලබා දෙන බවටද ප්‍රතිඥා ලබාදී තිඛෙනවා.



Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *