ප්‍රේමලාල් ජයසේකර දිවුරුම් දෙයි / විපක්ෂයෙන් විරෝධය

මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස අද දිවුරුම් දුන්නා.
එම අවස්ථාවේ දිවුරුම්දීමට විරෝධය පා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත්ව ‍ගිය අතර ඔවුන් කියා සිටියේ එය නීති විරෝධී බවයි.
එම මන්ත්‍රීවරු ප්‍රේමලාල් ජයසේකර මහතා දිවුරුම් දීමට විරෝධය පා සභාවට පැමිණ සිටියේ ද කළු පැහැ සාටක පැළඳගෙනයි.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish