උසස් නිළතල පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් නම් කෙරේ

උසස් නිළතල පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන්ගේ නම් අද (08) පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කෙරිණි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කාරක සභාවේ සාමාජිකයින්ගේ නම් පාර්ලිමේන්තුවට දැන්වීය.

චමල් රාජපක්ෂ, නිමල් සිරිපාලද සිල්වා, දිනේෂ් ගුණවර්ධන ,ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල , උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජෝන් සෙනෙවිරත්න , අනුර ප්‍රියදර්ශන යාපා, විජිත හේරත්, රිෂාඩ් බදුය්දීන්, තලතා අතුකෝරාල සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් මෙම කාරක සභාව සමන්විත වේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish