මීළග වෛරසයට හොදින් සූදානම් විය යුතුයි / WHO

මහජන සෞඛ්‍ය සඳහා ආයෝජනය වැඩි කරන ලෙස ලොව ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත් මීලඟ වසංගතය සඳහා ලෝකය  වඩා හොදින් සූදානම් විය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම් ග්‍රේබියේසස් පවසනවා.

දෛනික මාධ්‍ය හමුව අමතමින් ඔහු කියා සිටියේ දැනට කොරෝනා මරණ නව ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වාර්තාවීම පෙර සූදානමකින් තොරවීමේ එක් ප්‍රතිඵලයක් බවයි.
මීළග වෛරසයට එරෙහි පියවර සදහා ආයෝජනය කරන්නැයිද ඔහු ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කළා.

 

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish