යෝෂිහිඩේ සුගා ජපන් අගමැති පුටුවට

ජපානයේ නව අගමැතිවරයා ලෙස යෝෂිහිඩේ සුගා තෝරාගෙන තිබේ. මීට දින කිහිපයකට පෙර ඔහු ජපාන පාලක පක්ෂයේ නායකයා ලෙස තෝරා ගැනිණි.යෝෂිහිඩේ සුගා ගොවියකුගේ පුත්‍රයකු ලෙස දුක් ගැහැට මැදින් මෙම තත්ත්වයට ළගාවූ බවයි ජපාන මාධ්‍ය වාර්තා කළේ.

සෞඛ්‍ය හේතු මත තමා අගමැතිධුරයෙන් ඉවත්වන බව ෂින්ශෝ අබේ අගෝස්තු මාසයේදී පැවසීය.
72 හැවිරිදි වියේ පසුවන සුගා, ඉල්ලා අස්වූ ජපාන අගමැති ෂින්සෝ අබේ ගේ සමීපතමයෙකි.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish