

තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර දී චීනයට විරෝධ්ය පළ කරමින් විරෝධතාවයක් සිදුකර තිඛෙනවා.
සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පත පැවසුවේ චීනයේ උයිගර් ජන කොටස්වලට එරෙහි පියවර හෙළි දකිමින් මෙම විරෝධය පැවති බවයි.
උයිගර් ජන කොටස් තුර්කි සම්භවයක් සහිත පුද්ගලයන්වීම මෙම විරෝධතා සඳහා මුල්ව තිඛෙනවා.
චීනය සම්බන්ධයෙන් දැඩි ප්රතිපත්තියක පිහිටා කටයුතු කරන ලෙසයි විරෝධතාකරුවන් තුර්කි රජයෙන් ඉල්ලීමක් කර ඇත්තේ.
මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්රතිකාර ලබන
476