ගුවන් ගමන් බලපත්‍රයත්, රජයේ රහස් ලේඛනත් මුද්‍රණය රජයේ මුද්‍රණාලයෙන්

විදෙස් ගමන් බලපත්‍ර සහ රජයේ සෙසු රහස් ලේඛන රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් පමණක් මුද්‍රණය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතායි මේ බව ප්‍රකාශ කළේ. 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා.

 

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.