රවීට / ඇලෝසියස්ට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

කොල්ලූපිටියේ මහල් නිවාසයක් බද්දට ගැනීමේ සිද්ධියට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හා පර්පචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙනවා.
ඒ අල්ලස් කොමිසම විසින්.
2017 වසරේ ජුලි මාසයේදී එවක මුදල් ඇමතිව සිටි කරුණානායක මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මොනාක් රෙසිඩන්සීස් හි මහන් නිවසක් බද්දට ගැනීමට කටයුතු කර තිබූ අතර අදාළ මුදල් මහබැංකු බැඳුම්කර නඩුවේ චූදිතයකු වන අර්ජුන් ඇලෝසියස් විසින් ගෙවා ඇති බවයි අනාවරණවී තිබුණේ.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.