මහින්ද – මෝදි අන්තර්ජාල සාකච්ජාවකට සූදානම්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි  මහතා අතර සැප්තැම්බර් 26 වන දින සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අන්තර්ජාලය ඔස්සේයි.දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන බව හෙලිකර තිබෙනවා.

මෙම සාකච්ඡා පෙබරවාරි මාසයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නවදිල්ලි සංචාරයෙන් පසුව පවත්වන ලද පසු විපරම් සාකච්ඡාවල කොටසක් ලෙසයි නම්වන්නේ. 

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.