අතාවුල්ලාගේ ඇඳුමට පාර්ලිමේන්තුවේ විරෝධයක්

ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතාවුල්ලා පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීමට සැරසී ආ ඇඳුම සම්බන්ධයෙන් විපක්ෂයේ විරෝධය එල්ල වුණා.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ එය පාර්ලිමේන්තුවට උචිත නොවන ඇදුමක් බවයි.

එම චෝදනා එල්ලවීමත් සමග අතාවුල්ලා මන්ත්‍රීවරයා සභාවෙන් පිටත්ව ගියා.

 

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.