බොලිවුඩ් නිලි දීපිකා පදුකෝන්ට නොතීසි

බොලිවුඩ් නිලි දීපිකා පදුකෝන්ට ඉන්දියාවේ මත්ද්‍රව්‍ය මර්දන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇති බව වාර්තා වනවා.

ඒ සිය දිවි නසා ගත් ශුෂාන්ත් සිං රාජ්පුත්‌ගේ මරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලදී හෙළි වූ තොරතුරකට අනුවයි. මත්ද්‍රව්‍ය භාවිතා කරන බොලිවුඩ් රංගන ශිල්පීන් අතර ඇයගේ නම ද ඇතුළත් වී තිබීම හේතුවෙන් මෙලෙස ඇයට වරෙන්තු නික්තු කර තිබෙනවා. හෙට දිනයේදී ඇය මත්ද්‍රව්‍ය මර්දන ඒකකයේ පෙනී සිටීමට නියමිතයි.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.