නෞකාවේ ගින්නෙන් සිදු වූ හානිය පිළිබඳ වාර්තාව නීතිපතිවරයා වෙත

එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇති වූ ගින්නෙන් සමුද්‍රීය පරිසයට සිදු වූ හානිය පිළිබඳ වාර්තාව නීතිපතිවරයා වෙත භාර දී තිබෙනවා.

අදාළ වාර්තාව අනුව නෞකාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග තීරණය කිරීමට නියමිත බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.