ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා දිවි රග මඩලෙන් සමුගනී

ප්‍රවීන විකට රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.
ඒ කොළඹ ජාතික රෝහලේදීයී.
හදිසි අසනීප තත්තත්වයක් හේතුවෙන් පසුගිය සතියේ රෝහල් ගත කළ ඔහු මිය යන විට 68 වන වියේ පසු වුණා.

 

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.