නේපාලයේ නව කොරෝනා රැල්ලක්

ගතවූ පැය 24 තුළ නේපාලයේ නව කොවිඩ් – 19 රෝගීන් 1,313 ක් වාර්තා වූ අතර සමස්ත රෝගීන් සංඛ්‍යාව 70,614 ක් බව නේපාල සෞඛ්‍ය හා ජනගහන අමාත්‍යාංශය නිකුත් කළ කොවිඩ් 29 වසංගත සංඛ්‍යාලේඛණයෙහි සඳහන් වේ.

එමෙන්ම නව මරණ සංඛ්‍යාව 6 ක් වන අතර සමස්ත මරණ සංඛ්‍යාව 459 ක් වාර්තා වී තිබේ.

ජුලි මස 22 දින නේපාලය දින 120 ක රටපුරා අවහිර සීමා ඉවත් කළේය.

ඉන් අනතුරුව වසංගතය වේගයෙන් යළිත් වර්ධනය වී තිබේ.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.