ට්‍රම්ප්ටත් කොරෝනා

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යා මෙලානියා ට්‍රම්ප්ට නව කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා.
රොයිටර් පුවත් සේවය පැවසුවේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සදහන් කළ බවයි.
කඩිනමින් නිරෝදායනය හරහා සුවය ලබන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.
ඊයේ දිනයේදී ඔහුගේ උපදේශිකාවකටද වෛරසය ආසාදනයවී ඇති බව හදුනාගනු ලැබුවා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.