ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට විශේෂ දැනුම්දීමක්

ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විශේෂ උපදෙසක් ලබාදී තිබෙනවා. ඒ යම් උණ රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නම් වහාම රෝහල්ගතව පී සී ආර් පරීක්ෂාවන්ට ලක්වන ලෙසයි.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

17

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.