දිවුලපිටියේ ආසාදිත කාන්තාවගේ දියණියටත් කොරෝනා

කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වූ දිවුලපිටිය ඇඟලුම් සුපරීක්ෂකවරියගේ දියණියට ද කොරොනා ආසාදනය වී ඇති බව තහවුරුව තිබෙනවා.
ඒ කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදු කළ පීසී ආර් පරීක්ෂණයේදීයි.
එම දැරිය 16 හැවිරිදි වියේ පසුවනවා.
ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි ඩී එච් රෝහලට යැවීමට කටයුතු කරන බවයි කරාපිටිය රෝහල ප්‍රකාශ කළේ.
දිවුලපිටිය කොරෝනා ආසාදිත කාන්තාවගේ පවුලේ සාමාජිකයන් වන 5 දෙනකු මෙම පරීක්ෂාවට ලක් කර තිබුණා.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.