වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයටත් පොලිස් ඇදිරි නීතිය

නැවත දැනුම්දෙන තුරු වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය පනවා ඇතැයි ර‍ජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මීට පෙර මිනුවන්ගොඩ හා දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

9081

ආසාදිතයන්

4075

සුවය ලැබූ

4987

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.