අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්න / ජනතාවට ඉල්ලීමක්

කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මතුව ඇති තත්ත්වය සම්බන්ධ නිල මාධ්‍ය වාර්තා පිළිබද පමණක් විශ්වාසය තබන ලෙසයි එමගින් ඉල්ලීමක් කළේ.

 

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.