දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව 95.5 කිලෝ මීටර කණුව ආසන්නයේ දී වෑන් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.
පොලිසිය ප්‍රකාශ කළේ සිද්ධියෙන් 11 දෙනකු තුවාල ලබා ඇති බවයි.

තුවාලකරුවන් කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් දෙදනකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ප්‍රකාශකයකු කියා සිටියේ.

ගාල්ල සිට මාතර දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව ආරක්ෂිත වැටෙහි ගැටී අනතුර සිදුව තිබෙනවා.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.